1. InTheJeep

    කොහොමද online selling business එකක් පටන් ගන්නේ

    Guys මට දැනගන්න ඕනේ කොහොමද online selling business එකක් පටන් ගන්නේ කියලා . මේ area එක ගැන දන්න කට්ටිය කියන්න එකට Business Registration එකක් කරන්න ඕනෙද? මේ වෙලාවේ යට කරන්ඩ ලොකු සල්ලියක් නෑ. ඒ හින්ද බොහොම පොඩිවට තමයි පටන් ගන්න හිතන් ඉන්නේ . FB එකේ & පොඩි website එකක් අටවාගෙන පොඩිවට පටන් ගන්නත්...
  2. InTheJeep

    Hi Yaluwane mn aluth

    man aluthen thamai Elakiri ekata join une. Mn kematie oyalawa dena haduna ganda.

    No contents