Guys මට දැනගන්න ඕනේ කොහොමද online selling business එකක් පටන් ගන්නේ කියලා .
මේ area එක ගැන දන්න කට්ටිය කියන්න එකට Business Registration එකක් කරන්න ඕනෙද?
මේ වෙලාවේ යට කරන්ඩ ලොකු සල්ලියක් නෑ. ඒ හින්ද බොහොම පොඩිවට තමයි පටන් ගන්න හිතන් ඉන්නේ .
FB එකේ & පොඩි website එකක් අටවාගෙන පොඩිවට පටන් ගන්නත් BR එකක් ගන්න ඕනෙද ?
website එක හරහා sell කරන එක තමයි ප්‍රධාන අරමුණ . website එක මන්ම develop කරනවා .
කලින් මන් IT Related Job එකක් තමයි කරේ .දැන් ජොබ් එකක් නැතුව අනාත වෙලා ඉන්නේ
මේ business එකට අත ගහන්ඩ පොඩි උපදෙසක් හරි දීලා යන්ඩ . අනිත් ය BUMP එකක් දාල හරි උදව්වක් කරන්න .