You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
I
මචං.. මන් මේකේ ඉන්න පරණ කොල්ලෙක්..මට මේක මගේ original account එකෙන් ඇවිත් දාන්න බෑ
මට මේ ලගදී කර කර හිටිය රස්සාව නැති උනා..මන් බැලුවේ කොළඹ පැත්තේ uber eats pickme food deliver කරන වැඩේ කරන්න..
මේක කරන එක full day ඇද්දොත් දවසට කීයක් වගේ හොයන්න පුළුවන් වෙයිද? හැන්දෑවේ 5 ඉඳන් රෑ 10 වගේ වෙනකං...