1. KumaD

    ලක්ශ 65 -70 වාහනයක් ??

    මම අලුතෙන් වාහනයක් ගන්ඩ යන්නේ Boys. ලක්ශ 65 -70 ක වගේ රෙකමන්ඩ් කරන්ඩ පුලුවන් Used Car (hatch-back) මොනවද තියෙන්නෙ?? මගේ වාහන දැනුම ටිකක් අඩුඉ. අවුලක් නැතුව පදින්ඩ හොද වාහනයක් pick කරගන්ඩ පොඩි support එකක් දෙනවද?. (Ex 2012/2013 Vitz / FIT / Aqua - මේවත් මම පොඩ්ඩක් බැලුවා.. )

    No contents