1. TrashPanda

    EPSI Computers

    EPSI business eka den wahalada? web site ekath down. danna kenek kiyanna. Elakiri member kenekuth hitiya mathakai eyage cousin kenek oke weda karana.
  2. TrashPanda

    කරදරකාරී SMS වලට එරෙහිව...

    මගේ basic phone එකකට company එකකින් එන sms නතර කරගන්න ඕන. phone එකෙන් බ්ලොක් කරන්න බැහැ. screened messages feature eka useless. STOP reply දැම්මට වැඩක් නෑ. . එයාලට call කරලා කිව්වත් මාව unsubscribe කරන්නෙ නෑ. . මේ වගේ දේකට මොනවද කරන්න පුළුවන්? නීතිය පැත්තෙන් එහෙම.
  3. TrashPanda

    විශ්වවිද්‍යාලේ හෑන්ඩ්ෆෝන් එකක් තිබ්බේ එයාට විතරලු

    ලෝක බැංකු උපදෙස් මත එජාප ආණ්ඩුව ගෙන ආ ධවල පත්‍රිකාවට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමට රට පුරා ගියේ බස්වල ටිකට් නොගෙන බව ඇමතිවරයා පවසයි. එකල අද මෙන් ජංගම දුරකතන නොතිබුණු බවත් විශ්වවිද්‍යාලයේ ජංගම දුරකතනයක් තිබූ එකම කෙනා අන්තරේ කැඳවුම්කරු වූ තමන් බවත් ඇමතිවරයා සිහිපත් කරයි. ධවල පත්‍රිකාව පිළිබඳ...
  4. TrashPanda

    පාස්කු ප‍්‍රහාරය ගැන නැවත පරීක්ෂණ බෑ - FBI

    2019 අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු දා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නව හෝ අතිරේක ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම ඇමරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම ඇමරිකානු රජය විසින්...
  5. TrashPanda

    IPG testing from bank's side

    mobile app ekakata add karapu IPG eke sandbox version eka testing ekata dena kota .apk file ekakma yawanna onada? internal release version ekak share karanna puluwanda bank team ekath ekka?

    No contents