1. T

    Gta 6 ගහන්න ම ps5 එකක් ගන්න එක මෝඩ වැඩක් ද?

    Gta 6 pc release date එක තාම Announce කරල නැහැ. මේ ගේම ගහන්න මාර ආසාවක් තියෙන්නෙ මට. Ps5 එකකට සල්ලි වියදම් කරන එක නාස්තියක් කියල හිතෙනව, මොකද ඒක ගත්‍තයි කියල වෙන කිසිම ගේමක් ඒකෙ ගහන එකක් නැහැ, pc එක තියෙන නිසා.
  2. T

    Life එකේ හිරවෙලා ඉන්න කලුවෙක් ට උදව්වක්

    වයස 24i දැන් අවුරුදු 2 1/2 තිස්සේ ජොබක් කරනවා.. මාසෙට 80k - 100k වගේ සෙට් වෙනවා.. හැබැයි කිසි progress එකක් නැහැ. එකම තැන ඉන්නවා වගේ දැනෙන්නෙ. Degree කට්ටක් එහෙම මුකුත් ඇත්තෙත් නැහැ. මොනා කරන්නද කියල හිතාගන්න බැරිව ඉන්නෙ. Overseas ගිහින් ඉගෙන ගන්න ගමන් part time කරල pr ගන්න idea එකක් තියෙනව...

    No contents