යාලුවනේ,
මම අලුතින් Web Project එකක් පටන් ගන්න ඉන්නේ. ඒකට ලංකාවේ Hosting Provider කෙනෙක්ගෙන් හොස්ටින් පැකේජ් එකක් ගන්න බැලුවේ. ලංකාවේ අයගෙන් ගත්තොත් මොකක් හරි ප්රශ්නයක් වුණොත් ලේසියෙන් කතා කරලා විසඳගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
ලංකාවේ දැනට තියෙන හොස්ටින් සර්විස් වලින් ඔයාලා පාවිච්චි කරලා...