ඔබ ව්‍යාපාරිකයෙක් හෝ කර්මාන්තශාලාවක සේවය කරන කෙනෙක් නම්, කිරුම් තරාදියක (Weighing Scale) පෙන්වන බර, තරාදිය අසලට නොගොස් ඈත සිට බැලීමට අවශ්‍ය වී තිබෙනවාද? මේ වීඩියෝව ඒ සඳහායි! අපි අද හඳුන්වා දෙන්නේ 'Bluetooth Remote Display' පද්ධතියක්. මේ මගින් තරාදියේ සටහන් වන බර, බ්ලූටූත් තාක්ෂණය මගින් ඔබේ ජංගම...