මම දන්න හොදම CV එක : හොද CV එකක් හදාගන්න විදිහක් ගැන මම research කරන්න ගත්තෙ 2023 අග භාගයේ ඉදල. Recruitments කරන Talent acquisitions ල වගේ එක එක අය සමග කතා කරල එකතු කරපු විස්තර, companies වලින් දැනගන්න ලැබුන විස්තර වගේ ගොඩක් දේවල් වලට පස්සෙ සහ ප්‍රායෝගිකව මමත් ලබපු සාර්ථක ප්‍රතිඵල නිසා මම මේ...