1. KusumataLanviRonGanna

    වරුණ ඉන්සෙස්ට් වේ%5ගේ පුතා කියන්නේ කව්ද ?

    ඇයි එයාට එහෙම කියන්නේ එතකොට රහල් කියන්නෙත් එයද රහල් කියන්නේ ෆේල් පොන්නයටද එයා මොනවාද ෆේල් වෙලා තියෙන්නේ ඒවා ඔප්පු කරන්න පුලුවන්ද,නැත්නම් නිකන් කියන ඒවාද ? ත්‍රෙඩ් එකක් තියෙනවද මේ දේවල් වලට සම්බන්ද ? අනුරාද කියන කෙනයි Besamaayam කියන කෙනයි heshan daminda කියන කෙනයි අතර තියෙන සම්බන්දය මොකක්ද ?
  2. KusumataLanviRonGanna

    Scurvy ට මොකද උනේ ?

    අහල පහල කව්රුත් නැද්ද වැටෙන පිටෙන් හොයලා බලන්ඩ?
  3. KusumataLanviRonGanna

    mac os ekakata set vena photoshop/lightroom classic ekak ona

    crack ekak thamayi,salli ne bn e ganan deela ganna, 2020 -21 vage vertion ekak unath kamak ne
  4. KusumataLanviRonGanna

    බෝයිස් උබලාට කෝටි 10 ලැබුනොත් කොහොමද ඒක ඉන්වෙස්ට් කරන්නේ

    ඉඩම් / දේපළ % රු. කෝටි කොටස් වෙළඳපොළ (දේශීය හා ජාත්‍යන්තර) % රු. කෝටි රජයේ බැඳුම්කර / ස්ථාවර ආදායම් ආයෝජන % රු. කෝටි ව්‍යාපාරයක් හෝ Startup % රු. කෝටි මුදල් සංචිතය (Emergency Fund) % රු. ලක්ෂ රන් (Gold) % රු. ලක්ෂ use this template

    No contents