1. theBlaze

    Driving License Trial fail උන අය ඉන්නවද?

    පළවෙනි පාර driving license trial දෙද්දී fail උන අය ඉන්නවද?
  2. theBlaze

    ඔයාලා elakiri website එකේ ඉන්නවා කියල දන්නේ කව්ද?

    ඔයාලා elakiri website එකේ ඉන්නවා කියල තව දන්නේ කව්ද? පව්ලේ අය , නෑදෑයෝ , යාලුවෝ වගේ.
  3. theBlaze

    School ඇදුමෙන් love කරන්න බැයිද public place වල?

    Town එකේදී school ඇදුමෙන් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක park එකක් වගේ තැනක ගහක් ලග love කරනගමන් හිටිය. කෙල්ල school ඉවර වෙලා යාලුවත් එක්ක ඇවිත් හිටියේ. කොල්ල casual ඇවිත් හිටියේ. එකපාරටම පොලිස්සියෙන් දෙන්නෙක් bike එකකින් ඇවිත් අර couple එකට එන්න කියලා දිග lecture එකක් දුන්නා.
  4. theBlaze

    ඇයි elakiriye කෙල්ලෝ නැත්තේ දැන්?

    ඇයි elakiri.com එකේ කෙල්ලෝ නැත්තේ දැන්? ඉස්සර මේ forum එකේ ගොඩක් කෙල්ලෝ ඉදලා තියනවනේ. Trips එහෙමත් යන්න ඇවිල්ල තියනවා. ඔයාලට හිතෙන්නේ නැද්ද මේකේ account එකක් හදන්නේ නැතුව කෙල්ලොත් මේකේ threads බලනවා කියල.:oo:
  5. theBlaze

    Computers,Laptops වලට singlish keyboards තියනවද?

    Computer, laptop keyboards වලට singlish keyboards add කරන්න පුළුවන්ද?
  6. theBlaze

    Questions Elakiri එකේ photos upload කරන්නේ කොහොමද?

    ඔයාලා elakiri එකේ photos upload කරන්නේ කොහොමද? Host website වලින් නේද post කරන්නේ? Imgur, Postimages, Flickr වගේ මොන host website එකද හොඳ photos, videos upload කරන්න?
  7. theBlaze

    Elakiri.com website එක ගැන මුලින්ම දැන ගත්තේ කොහොමද?

    මම නන් elakiri forum එක ගැන දැනගත්තේ එක එක දේවල් Google search කරද්දී මේ elakiri forum එකේ තියන images, search කරන දේවල් වලට suggest වුන නිසා. එහෙම තමයි elakiri forum එක හොයාගත්තේ. ඔයාලා කොහොමද මේ site එක හොයාගත්තේ?
  8. theBlaze

    Hi, I'm new here!

    Hi !👋 මම elakiri forum එකට අලුත්. අවුරුදු 2 ක් විතර elakiri forum එකේ threads කියවනවා 2024 වගේ ඉදන්. මීට කලින් නිකමට account එකක් හැදුවා. අද තමයි හරියටම account එක හැදුවේ. :)

    No contents