මචංලා, ඇමසන් ලංකා එක ගැන කවුද දන්නෙ, පාට් ටයිම්, ෆුල් ටයිම් ඔන්ලයින් ජොබ් කරන්න කියල දෙන ( වර්ඩ්, එක්සෙල්, පවර්පොයින්ට් වගේ ටයිප් සෙටින් වැඩ කරල සල්ලි හොයන්න කියල දෙන) ඒකට සම්බන්ධ වෙන්න පොඩි අයිඩියා එකක් ආවා, ඒත් දන්න එකෙක්ගෙන් අහල ඉන්න එක හොඳයි කියල හිතුනා. අපිට ඉතිං කොයි ප්‍රශේනෙටත් එළකිරියනෙ...