වූෂූ Weapons, Shoes ගන්න තැනක්

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මචංලා ලංකාවේ වූෂූ Weapons (Swords, Sticks), Shoes ගන්න තැනක් තියෙනවද? නැත්නම් ඔන්ලයින් ඕඩර් කරල ගන්න විශ්වාසවන්ත තැනක් තියෙනවද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    කොටුවෙ මේන් ස්ට්‍රීට් එකේ, මල්වත්ත රෝඩ් එක පැත්තෙ ඉඳන් පාරෙන් අනික් පැත්තෙ කහ ඉරෙන් පාර පැන්න ගමන් ක්‍රීඩා භාණ්ඩ තියෙන ශොප් එකක් තියෙනව....
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Stick නම් වේවැල් පොලු බන් අපි සෙල්ලම් කරපු කාලෙ ගත්තෙ
    බොක්කා...මොකෝ වෙන්නෙ...
    @khjinesh ඉස්සර හැවලොක් ටවුන් වල පොඩි ෂූස් කඩයක් තිබුන වාගෙ මතකයි නයික් බ්‍රෑන්ඩ් එක තියෙන.ඒකෙත් ඇති සමහරවිට...ස්ටික් කිව්වෙ ලෝන්ග් ස්ටික් එකද ඩ්‍රැගන් ස්ටික්ස් ද...
     
    • Like
    Reactions: khjinesh

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    බොක්කා...මොකෝ වෙන්නෙ...
    @khjinesh ඉස්සර හැවලොක් ටවුන් වල පොඩි ෂූස් කඩයක් තිබුන වාගෙ මතකයි නයික් බ්‍රෑන්ඩ් එක තියෙන.ඒකෙත් ඇති සමහරවිට...ස්ටික් කිව්වෙ ලෝන්ග් ස්ටික් එකද ඩ්‍රැගන් ස්ටික්ස් ද...
    අමුතුවෙන් මොනවා වෙන්නද බන් පොදුවෙ හැමඑකාටම වෙලාතියනදේ තමයි 😞
    Wushu නම් long stick තමයි dragon stick තාඔලු වල නෑ traditional විතරයි. ඉස්සර නම් බොරැල්ලෙymba එකේ කඩයක් තිබ්බා දැන් නම් නැතුව ඇති. ඒකාලෙ අපිට wushu උගන්නපු අය වෙන job හොයාගත්තා. අන්තිමට කරපු krav maga එකටත් කොල්ලො 10ක් වත් යන්නෙ නෑ. මිනිස්සුන්ට දැන් ඔව්වා කරන්න තරම් මානසික තත්වයක් නෑනෙ බන්

    ආහ් nike වල එව්වා හරියන්නෙ නෑ බන් බර වැඩී ඕකටම හදපු shoes තියනවා හරි සැහැල්ලු හැබැයි mat එකට විතරයි පාරෙ දැම්මොත් එක දවසයි ඉවරයි