අඩුම වෙලාවකින් වැඩිම Haters ල ප්රමානයක් දැක්ක ෆෝරුම් එක තමයි මේක. ඉතින් ඇත්තටම මට දුකක් නැහැ, හැබයි ඔයාලගෙ අදහස් දාගෙන යන්න. මගෙ වීඩියෝස් වලින් ඔයාට මොන වගේ බාධාවක්ද වුනේ. එහෙම නැත්තන් නරකක්, හොදක් හො මොනයම් දෙයක් වුනානම් සමාවෙලා ඒ මොනවද කියල කියන්න. හේතුව හදාගන්න දෙයක් තියෙනවනම්...