ලංකාවේ ඉන්න 80% වගේ කාන්තාවන් දන්නේ නැහැ සුරාන්තය කියන්නේ මොකද්ද කියලා. සමාජ බැදීම්, නිවසේ තමන්ට හිමි තැන සහ රාජකාරිය, තත්වය, අධ්‍යාපනය වගේ හේතු නිසා හුගක් අය දරාගෙන ඉන්නවා. එතනිනුත් සමහර කාන්තාවන් වෙන අනියම් ඇසුරකට යොමු වෙනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා ලංකාවේ සමාජය තුල. හැබැයි කව්රුවත් කතා...