අන්න සිංගර් වොරන්ටි එකත් එක්ක 220,000/- ඉදන් 250,000/- වෙනකන් තියෙනවා දැන් ෂොප් වල මම දැනට දැක්කේ ගම්පහ kulunu.com එකෙයි , කිරිබත්ගොඩ Queens Mobile එකේ විතරයි. ආපු මිලට වඩා නම් ලක්ෂයක් අඩු වෙලා.