උප්පැන්න සහතිකේ - අලුත් තාත්තල අම්මලාට
අලුත උපන් බබාට නමක් එහෙම තොරගෙන ෆිල් කරන ෆෝම් එකේ තැනක් තියෙනව මුත්තගෙ නම දාන්න.. ඒක කරනකොට පරිස්සමින් කරන්න ඕනෙ වැඩක්, මොකද සමහර පළාත් වල මුත්ත් කියන්නෙ සීයට, සමහර පළාත්වල එහෙම නෑ.
ඕකෙ මම දන්න හයිරාකි එක අත්ත, මුත්ත, නත්ත, පනත්ත, කිත්ත, කිරිකිත්ත...