පාර්ලිමේන්තු විස්වාස බංගෙ පාර්ලිමේන්තු විස්වාස බංගෙ live බලන්න ලින්ක් එකක් දියල්ල කො:no:
adrs Active member Dec 24, 2007 117 24 28 MYOB Apr 4, 2018 #1 පාර්ලිමේන්තු විස්වාස බංගෙ පාර්ලිමේන්තු විස්වාස බංගෙ live බලන්න ලින්ක් එකක් දියල්ල කො
Mr Dilshan Well-known member Jun 16, 2007 5,439 759 113 Apr 4, 2018 #2 monawa balannada ban kisima therumak ne
S saminda_1980 Well-known member Feb 23, 2018 1,841 139 63 Apr 4, 2018 #3 උන් දෙපැත්ත බෙදිලා රගපානවා. අපි අපේ වෙලාව නාස්ති කර ගන්නවා Reactions: Mr Dilshan
missaka86 Well-known member Mar 13, 2017 1,584 886 113 Apr 4, 2018 #4 උඹ කොළඹ නම් ඉන්නේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා බලපන් මතක ඇතිව helmet එකක් දාගෙන පලයන්
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,114 13,784 113 පෘථිවිය Apr 4, 2018 #5 බලන්න දෙයක් නැහැ රනිල් හොරා කොහොමත් ඕක දිනනවා බන්දුම්කරේ කල්ලිය සල්ලි විසිකරලා ඉවරයි කොහෙන් කැපුවත් කෝටි 5ට වැඩි පෝලිම්වල ලැගල කතිර ගහල සිංහලලු වේලෙනවා හත්මුතු පරම්පරාවටම උන් එකතුකරගන්නවා
බලන්න දෙයක් නැහැ රනිල් හොරා කොහොමත් ඕක දිනනවා බන්දුම්කරේ කල්ලිය සල්ලි විසිකරලා ඉවරයි කොහෙන් කැපුවත් කෝටි 5ට වැඩි පෝලිම්වල ලැගල කතිර ගහල සිංහලලු වේලෙනවා හත්මුතු පරම්පරාවටම උන් එකතුකරගන්නවා
dog123 Well-known member Sep 25, 2007 2,837 3,796 113 Apr 4, 2018 #7 විශ්වාසභංග විවාදය සජීවීව https://www.facebook.com/apearata/videos/vb.358202204287587/1632382006869594/?type=3&theater
විශ්වාසභංග විවාදය සජීවීව https://www.facebook.com/apearata/videos/vb.358202204287587/1632382006869594/?type=3&theater