මං පොඩියට සෛඩ් බිස්නෙස් එකක් විදියට මේ coir disk කරනවා, මේකෙන් ලේසියෙන් බීජ පැල කරන්න පුළුවන්, මල්, එළවළු බීජ පැල කරන්න මේකෙන් හරි ලේසි,
ඔයාල කව්රුහරි මේක කෘෂිකර්ම කඩවලට, මල් nursery වලට මර්කෙට් කරන්න පුලුවන්නම් whole sale විදියට දෙන්න පුළුවන්.
අඩුම ගානේ කෑලි 1000 වත් ගන්න ඕනේ Cash...