Busineess Agri/Nursery

leeds

Active member
  • Jan 1, 2008
    325
    51
    28
    මං පොඩියට සෛඩ් බිස්නෙස් එකක් විදියට මේ coir disk කරනවා, මේකෙන් ලේසියෙන් බීජ පැල කරන්න පුළුවන්, මල්, එළවළු බීජ පැල කරන්න මේකෙන් හරි ලේසි,

    ඔයාල කව්රුහරි මේක කෘෂිකර්ම කඩවලට, මල් nursery වලට මර්කෙට් කරන්න පුලුවන්නම් whole sale විදියට දෙන්න පුළුවන්.

    අඩුම ගානේ කෑලි 1000 වත් ගන්න ඕනේ Cash.

    Sizes: 32mm, 38mm, 42mm.

    PM for PRICE.

    28j8v0i.jpg

    11h5mwh.jpg

    v8fyg1.jpg

    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    ඇත්තටම මචන් මේක අපේ රටේ පාවිච්චි කරන එක ගොඩක් අඩුය්, මේ ඩිස්ක් වලින් ලේසියෙන් ගෙදර ඇතුලේ තියල හරි පැල කරන්න පුල්වුවන් කෘමින්ගෙන් බේරිලා.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මං පොඩියට සෛඩ් බිස්නෙස් එකක් විදියට මේ coir disk කරනවා, මේකෙන් ලේසියෙන් බීජ පැල කරන්න පුළුවන්, මල්, එළවළු බීජ පැල කරන්න මේකෙන් හරි ලේසි,

    ඔයාල කව්රුහරි මේක කෘෂිකර්ම කඩවලට, මල් nursery වලට මර්කෙට් කරන්න පුලුවන්නම් whole sale විදියට දෙන්න පුළුවන්.

    අඩුම ගානේ කෑලි 1000 වත් ගන්න ඕනේ Cash.

    Sizes: 32mm, 38mm, 42mm.

    PM for PRICE.

    28j8v0i.jpg

    11h5mwh.jpg

    v8fyg1.jpg

    PM price and qty
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    වැඩේ නම් ගොඩක් හොදයි. නමුත් මට පොඩි ගැටළුවක් තියනවා. ඔය ඕව රැප් කරලා තියෙන්නේ පොලිතින් වලින් නේද. එතකොට පොලිතින් පරිසර හිතකාමී නෙමෙඉ නේද.
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    වැඩේ නම් ගොඩක් හොදයි. නමුත් මට පොඩි ගැටළුවක් තියනවා. ඔය ඕව රැප් කරලා තියෙන්නේ පොලිතින් වලින් නේද. එතකොට පොලිතින් පරිසර හිතකාමී නෙමෙඉ නේද.

    Eka Poli nemai Tissue, mul eken eliyata enawa.