පොඩි උදව්වක් කරපල්ලා.
අපිට බැරිද binary.com වල අපේ Deposit and Withdraw method එක විදිහට HNB Visa debit card එක දෙන්න direct ම යන විදිහට. එතකොට Skrill, Neteller account හදන්න ඕනේ නෑ නේද.
එතකොට Third party එකක් හරහා transaction කරනවට වඩා ලාභයකුත් තියෙනවා නේද ?
එහෙම දුන්නම Binary.com එකෙන්...