Shopify Shop උදව්වක්

sbs

Junior member
  • Oct 14, 2006
    36
    5
    8
    Shopify shop තියෙන කෙනෙක්ගෙන් උදව්වක් ඕනේ

    Shopify shop එකේ payment method එක විදිහට paypal වලට අමතරව direct credit card payment set කරන්න පුලුවන්ද. Sri Lanka වලට.

    Alternative Payment method වල එහෙම option එකක් නෑ. තියෙන්නේ paysera වගේ ඒවා. දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ow mchn. math danna widihata 2checkout witharai puluwan. lesima wade PayPal thama.