1. M

    wifi help

    machan la mata help 1k one mama dubai walata lagadi awe mehe internet patta ganan.1gb 1k 99dhs wenawa.machan wifi password kadana lesi widiyak kawuru hiri kaianna loku udawwak..... thanks
  2. M

    Teams arrive in Sri Lanka for ICC T20 World Cup 2012(photos)

    New Zealand cricket team captain Ross Taylor arrives with his team in Colombo Bangladesh cricketers arrive at the Bandaranaike International Airport in Katunayake Zimbabwe cricketers Graeme Cremer and Kyle Jarvis arrive in Colombo Australia's Shane Watson arrives in Colombo The Indian...
  3. M

    Afrojack live in sri lanka 2012 !!!!!

    Get ready for the ultimate dance music experience! Percept has partnered with the Citrus Group – Sri Lanka’s fastest growing leisure group– to bring to Sri Lanka Sunburn’s very first international edition of Asia’s largest music festival! Sunburn fans and newbies brace yourselves for a...
  4. M

    ALEXANDRA STAN LIVE IN SRI LANKA

    Alexandra Stan Live in Colombo It's not just a concert... It's an all night, No-holds-barred, Body rockin, Soul shakin party!!! 4th August 2012 - 8pm to 4am At Warehouse Project - Colombo 10
  5. M

    කොළඹ මුහුද ගොඩකිරීම ඔක්තෝම්බර් සිට

    කොළඹ මුහුද ගොඩකිරීම ඔක්තෝම්බර් සිට වරාය නගරයට ඩොලර් බිලියන 15 ක පමණ ආයෝජන අපේක්ෂා කරයි ගාලු මුවදොර අසල මුහුද ගොඩකිරීමෙන් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන වරාය නගරයට ඉදිරි වසර දහය තුළදී ඩොලර් බිලියන 15 ක පමණ ආයෝජන පැමිණෙනු ඇතැයි වරාය අධිකාරියේ සභාපතිවරයා විශ්වාසය පළ කරයි...
  6. M

    SLPL වලට ඉන්දීය-එංගලන්ත ක්‍රීඩකයින් නෑ

    SLPL වලට ඉන්දීය-එංගලන්ත ක්‍රීඩකයින් නෑ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන විදෙස් ක්‍රීඩකයින්ගෙන් වැඩිම පිරිස ඕස්ට්‍රේලියානු හා පාකිස්තානු ක්‍රීඩකයින් බව හෙළිවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබෙන මෙම තරගාවලියේ...
  7. M

    Ravana Falls

    Dear all, please visit http://dayabaran-nature.blogspot.com/2012/06/ravana-falls-ravana-falls-popularly.html to read about Ravana Falls and see nice pictures & Map,
  8. M

    මම ක‍්‍රීඩා කරන්නේ සල්ලිවලට - මාලිංග.

    මම ක‍්‍රීඩා කරන්නේ සල්ලිවලට - මාලිංග. අයි පී එල් තරග මාලාව තුළදී ආබාධයකට ලක්ව දිවයිනට පැමිණි ලසිත් මාලිංග පිළිබඳව පසුගිය දිනවල මාධ්‍යය විවිධ වාර්තා පළ කර තිබුණා. මේ පිළිබඳව දැන ගැනීමට හිරු ක‍්‍රීඩා අංශය දුරකථනය ඔස්සේ ලසිත් මාලිංග හා කෙටි පිළිසඳරකට එක් වුණා. www.hirunews.lk/sinhala/32758
  9. M

    නයන හෙට්ටිආරච්චි අවසානයේදී නැවතත් තෙරුව&

    නයන හෙට්ටිආරච්චි අවසානයේදී නැවතත් තෙරුව& බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථකාමී බවත් උන්වහන්සේ ඩිප්‍රෙෂන් එකෙන් පෙළෙන බවත් කියමින් බරපතල විවේචන සිදුකර යු‍ටුයුබ් වෙතට තම වීඩියෝ සහිත හඬ පට අප්ලෝඩ් කර, මේ වසර ආරම්භයේදීම ඉමහත් ආන්දෝලනයට ලක් වූ නයන හෙට්ටිආරච්චි නැමැත්තාව ඔබට මතක ඇති. ඊට අමතරව ඔහු සිංහල...
  10. M

    t20 world cup 2012

    T20 world cup 1Ke Sri lanka team 1ke captain Kumar sangakkara da???? http://icc-cricket.yahoo.net/events_and_awards/twenty20/teamprofile/sri_lanka.php ;);););););););););)
  11. M

    බදු වැඩිකිරීමෙන් පසු KIA වාහන මිල මෙහෙමයි

    බදු වැඩිකිරීමෙන් පසු KIA වාහන මිල මෙහෙමයි පිකැන්ටෝ ලක්ෂ 07 කින්, රියෝ ලක්ෂ 09 කින්, ස්පොර්ටාජ් ලක්ෂ 10 කින් නගී වාහනවල බදු වැඩිකිරීම නිසා වඩාත් මිල ඉහළ ගියේ කුඩා මෝටර් රථවල බව කියා මෝටර්ස් ලංකා ලිමිටඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා කීය. කියා මෝටර්ස් ලංකා ලිමිටඩ් සමාගමේ කළමනාකාර...
  12. M

    මරුටි, ඇල්ටෝ, K10, ZEN, WAGON-R නව මිල මෙන්න

    මරුටි, ඇල්ටෝ, K10, ZEN, WAGON-R නව මිල මෙන්න ලක්ෂ 05 ත් 08 ත් අතර අගයකින් මිල නගී පසුගියදා රජය විසින් වාහනවල බදු වැඩිකිරීම නිසා ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගම අලෙවි කරන මෝටර් රථවල මිල වැඩිවී තිබෙන ආකාරය පිළිබඳව එහි වෙළඳ කළමනාකරු හෙළිදරව් කළේය. එම සමාගමේ වෙළඳ කළමනාකරු රෙජිනල්ඩ් හේසර්...
  13. M

    ඩොලර් මිලියන 35 ක, කේක් ගෙඩියක් ලංකාවෙන්

    ඩොලර් මිලියන 35 ක, කේක් ගෙඩියක් ලංකාවෙන් නිල් මැණික්, ස්වර්ණාභරණ ඔබ්බවා ලෝකයේ වටිනාකම කේක් ගෙඩිය වීමට උත්සාහ ගන්නා ඩොලර් මිලියන 35 ක් වටිනා කේක් ගෙඩියක් ලංකාවේ හෝටලයක් විසින් නිර්මාණය කර තිබේ. එයිට්කන් ස්පෙන්ස් හෝටල් ජාලයට අයත් අහුන්ගල්ල Heritance හෝටලයේ සූපවේදී දිමුතු කුමාරසිංහගේ...
  14. M

    KOTI 45KA CAKE 1K.....

    http://www.lankadeepa.lk/index.php/articles/33736 :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  15. M

    කොටුවට එන අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය මැල

    කොටුවට එන අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය මැල කොටුව නැවතුමේ සාප්පු, සිනමා ශාලා, කැසිනෝ, හෝටල්, සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන, ආපනශාලා කටුනායක ගුවන් තොටුපොළේ මගී පර්යන්තයේ සිට කොළඹ කොටුව දක්වා විනාඩි 15 කින් පැමිණිය හැකි අධිවේගී දුම්රිය සේවාවක් මැලේසියානු සමාගමක් සමග එක්ව ගොඩනැගීමට රජය සූදානම් වේ. මේ...
  16. M

    Shaggy Live in Sri Lanka 2012 (Colombo)

    Mr. Boombastic himself, Shaggy will be performing live on the 28th April at CH & FC. And this is his second tour to the country. Shaggy Live in Colombo Featuring....Rayvon, Bathiya & Santhush, Natasha Rathnayake and Azlan Sheriffdeen! Orville Richard Burrell (born October 22, 1968...
  17. M

    Samsung Galaxy S 11

    Mama Samsung Galaxy S 11 phone 1ka ganna hithan inne .meka Singhagiri 1ke 32000k wenawa ubala monawada kiyanne methane labada nathnam wena thanakin aduwata ganna puluwannda ? ? ? http://www.samsung.com/in/consumer/mobile-phone/mobile-phone/touch-phone/GT-I9100LKAINU :D:D:D:D
  18. M

    This Is How Indians Cheated In WorldCup Finals!

    o9rEQ&feature=relatedAY5AyM http://www.youtube.com/watch?v=o9rEQ&feature=relatedAY5AyM
  19. M

    ශී‍්‍ර ලංකා පිලේ නායකයා වශයෙන් යෝෂිත රාජ&#3508

    ශී‍්‍ර ලංකා පිලේ නායකයා වශයෙන් යෝෂිත රාජ&#3508 අපේ‍්‍රල් මස 14 වැනිදා සිට 22 වැනිදා දක්වා පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වෙන ආසියානු පංච ජාතීන්ගේ පළමු කොටසේ තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීම සඳහා යෝෂිත රාජපක්‍ෂ පත්කරනු ලැබ ඇත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුතණුවන් වන යෝෂිත රාජපක්‍ෂ...
  20. M

    SUBA NAWA WASARAK WEWA..!!

    UDA WU NAWA WASARA BALAPOROTHTHU,JAYAGGRAHI,WASANAWANTHA SUBA NAWA WASARAK WEWA.........!!!

    No contents