t20 world cup 2012

kyc

Member
Dec 2, 2008
1,379
309
0
wenna puluwan a hama ekkenama retire une ODI & Test walin, eth a kawruth T20 retire wune kiwwe na....
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නෑ මචං මේ අවුරුද්දේ t20 World cup එකට Sri Lanka Squad තවම නම් කරලා නෑ :no:ඔය 2010, West Indies තිබ්බ t20 World cup ගිය Team එක:D
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Mama Hithuwe Mahinda Side eka Select karala Kiyala. :lol::lol::lol::lol:

    Ehama nm Thilan Thushara ko

    මචං normally Team එකේ 15 අමතරව තව එක්කෙනෙක් නම් කරනවා අතිරේකව ( 15 දෙනාගෙන් එක්කෙනෙක්ට ආබාදයක් උනොත් එයා තමා Team එකට ඇතුල්ත් වෙන්නේ Ex : Commonwealth Bank Series එකේ Thisara Perera ආබාදයකට ලක් උනා අතිරේකව හිටියේ Chamara Kapugedera එයා Team එකට ආවා ;) )

    මෙතනත් එහෙමය් ICC Site එකේ දාලා තියෙන්නේ ප්‍රදාන 15 දෙනා :yes: espncricinfo එකේ දාලා තියෙන්නේ Extra man එක්ක 16 දෙනා ;)