1. 007ishere

    Thread එක display වෙන්නෙ නැහැනෙ ??

    Thread එක display වෙන්නෙ නැහැනෙ ?? ත්‍රෙඩ් එකක් හදල දැම්ම ඒක හොයාගන්නවත් නැහැනෙ...මොකද කරන්නෙ??
  2. 007ishere

    Full House බලන්න කැමති අය එන්න අජ අජ!!!

    Full House බලන්න කැමති අය එන්න අජ අජ!!! Full House ගැන හැමෝම වගේ දන්නව ඇතිනේ දන්නැති අයට පොඩි හැඳින්වීමක්... *මෙම කොරියානු ටෙලි සිත්තම ආදරය, සිනහවද දුකද එකට මුසු කොට ප්‍රෙක්ෂකයාගේ සිතට සතුටක්ද යම් වෙලාවකට දුකක්ද අනෙක් වෙලාවට මුවට සිනාවක්ද ගෙන දෙන අන්දමින් සියුම්ව හැඟීම් පිරුණු කතා රොදක්...

    No contents