මේ දිනවල රජයේ ආයතන දෙපාර්තමේන්තු වල අනවශ්‍ය වියදම්
අඩු කිරීම කල යුතුම දෙයක්
කට්ටිය අදහස් දක්වන්න
මාගේ අදහසක් නම් රජයේ සියලුම නිල වාහන සදහා 1000 සීසී වලට අඩු
කුඩා මොටර් රථ දිය යුතුයි
මිල අධික 2800 සීසී ඩබල් කැබ් සහ ලොකු වාහන වලින් රටට වන
සේවයක් නෑ වගේම රටට බරක්