ශ්‍රී ලංකා තැපැල් COD

asirir

Well-known member
  • Jan 31, 2008
    466
    408
    63
    lanka
    SL Post COD පාර්සල් යවලා සල්ලි හම්බ උනේ නැති අය ඉන්නවද ? මට හිතෙනවා වෙන පොස්ට් office වලින් සල්ලි ගල් කරනවා කියලා . online track කරන්නත් බැ . පාර්සල් deliver වෙලා . සල්ලි වලට උන දෙයක් නැ .
     
    asirir

    Well-known member
  • Jan 31, 2008
    466
    408
    63
    lanka
    මමත් Fardar වලට මාරු උනා. SL post වල lost එක 20,000/- වැඩි . යවන COD වල සල්ලි ඉක්මනට collect කර ගන්න නැත්නම් ලොස්ට්.
     
    • Wow
    Reactions: elakiriaddict

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    SL Post mageth parcel ekak nathuwa man Post office gihin baluwa baladdi postman eka return karala address eka hoyaganna ba kiyala ee thiyena number ekata pora call karalath na call ganna uta office eken reload danne na kiyala
     
    • Sad
    Reactions: Mr.dark

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    SL Post COD පාර්සල් යවලා සල්ලි හම්බ උනේ නැති අය ඉන්නවද ? මට හිතෙනවා වෙන පොස්ට් office වලින් සල්ලි ගල් කරනවා කියලා . online track කරන්නත් බැ . පාර්සල් deliver වෙලා . සල්ලි වලට උන දෙයක් නැ .
    එහෙම වෙන්නේ කොහොම ද කියපන්.
    මෙක register ලියුමක් වගේ. Deliver උනේ නැති නං ආපහු අතට එන්න ඕනේ. Deliver උනා නං අනිවා updated වෙන්න ඕනේ. අනික 20000 ට වැඩි සල්ලි පෝස්ට් master අතේ තියන් ඉන්නවා ද
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රු 2,000 ට අඩු ඒවා නම් යවලා තියනවා. අවුලක් වෙලා නෑ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,434
    36,354
    113
    මැදමහනුවර
    cWhJb3I.jpg
     
    • Haha
    Reactions: Candid-B

    asirir

    Well-known member
  • Jan 31, 2008
    466
    408
    63
    lanka
    එහෙම වෙන්නේ කොහොම ද කියපන්.
    මෙක register ලියුමක් වගේ. Deliver උනේ නැති නං ආපහු අතට එන්න ඕනේ. Deliver උනා නං අනිවා updated වෙන්න ඕනේ. අනික 20000 ට වැඩි සල්ලි පෝස්ට් master අතේ තියන් ඉන්නවා ද
    COD සල්ලි එයාලා parcel එක delivery කරපු ගමන් අපේ account එකට දානවා කියල කියන්නේ . ඒ උනාට එහෙම කරන්නේ නැ . system එකට enter කරන්නෙත් නැ . හැමදාම සල්ලි වැටිලා නැ කියනවා . මාසයක් විතර ගියාට පස්සේ deails එක්ක post master ට inwriting letter එකක් දෙන්න කියනවා .තව මාසයක් දෙකක් ගිහින් සමහර ඒවගේ සල්ලි වැටෙනවා. සමහර ඒවා ට එයාලා කිසිම response එකක් නැ . මගේ parcel 10 -12 වගේ මෙහෙම උනා .
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    COD සල්ලි එයාලා parcel එක delivery කරපු ගමන් අපේ account එකට දානවා කියල කියන්නේ . ඒ උනාට එහෙම කරන්නේ නැ . system එකට enter කරන්නෙත් නැ . හැමදාම සල්ලි වැටිලා නැ කියනවා . මාසයක් විතර ගියාට පස්සේ deails එක්ක post master ට inwriting letter එකක් දෙන්න කියනවා .තව මාසයක් දෙකක් ගිහින් සමහර ඒවගේ සල්ලි වැටෙනවා. සමහර ඒවා ට එයාලා කිසිම response එකක් නැ . මගේ parcel 10 -12 වගේ මෙහෙම උනා .
    බොරු කියන්න එපා බං. එහෙම ලියුම් දෙන්නේ මොකට ද.? උඹ ට chit එකක් දෙනව නේ. ඒක තමා උඹේ proof එක. අනික දවස් 3.4 deliver වෙලා updated වෙනවා. සල්ලි ගන්න උනත් පුළුවන්
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    බොරු කියන්න එපා බං. එහෙම ලියුම් දෙන්නේ මොකට ද.? උඹ ට chit එකක් දෙනව නේ. ඒක තමා උඹේ proof එක. අනික දවස් 3.4 deliver වෙලා updated වෙනවා. සල්ලි ගන්න උනත් පුළුවන්
    ඔය කියනවා ඇතතේ personal යවන ඒවගෙ ගැන නෙමේ නේද? ඒවගෙ නම් කොලයක් දෙන්නේ. කොලේ ඕනෙ සල්ලි ගන්න. Bulk parcels දාන enterprises ඒවා ඔහොම නෙමේ නේද? ඒවා directly bank accounts වලට සල්ලි දෙන එකක් නෙමෙයි ද තියෙන්නේ? ඕක ගැන අහලා තියනවා. Use කරල නම් නැහැ.