1. D

    Divoom subwoofer eka one

    මචන්ලා මට Divoom Xforce5 2.1 or 5.1 sub එකක් ඕනේ කොහෙද ගන්න තියෙන්නෙ මම ගොඩක් try කරලා එත් බෑරි වුනා..:no::no::no: ඔයල දන්න තැන් තියනවද මට පොඩ්ඩක් කියන්න පුලුවන් ද.. *නැත්නම් ඊට වඩා හොද sub තියනවද??:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    No contents