සුකුරුත්තම් කඩ....ලොකු පොඩි අයිටම් ලාබෙට ගන
මචන් LIBERTY PLAZA එකට අතුල්වෙද්දීම LEFT පැත්තේ පොඩි කඩ දෙකක් තියෙනවා නේද COMPUTER බදු විකුණන ,,, ඒකේ ඩයල් එක මුස්ලිම් තමා ,,,HABAI ඕනෑම එකක් තියේ...තව නැද්ද බන් ඒවගේ සුකුරුත්තම් කඩ....ලොකු පොඩි අයිටම් ලාබෙට ගන්න,,,දීපන්කො කොල්ලනේ PODI FEED BACK එකක්...