මං අඳුනන ළමයෙක් ඉන්න කපල් එකක් පොඩි එකීට හෝම් ස්කූලින් කරවනව. යකෝ ඒකිගෙ වයසට අවුරුදු තුනහතරක් එහාට දැනුම තියෙනව. වෙලාවයි ඉවසීමයි තියෙනව නම් මරු ක්‍රමේ ඒක. අනිත් එක කාන් ඇකෑඩමි වගේ ඒවයෙ පොඩි උන්ට මැත, බයොලොජි, භූගෝලය වගේ ඒව ඉඳන් වීඩියොස් තියෙනව. පොඩි එකාට ඉංග්‍රීසි තේරෙනව නම් දාල දීපන්, අපේ ඉස්කෝල වල ඉබි ගමනෙ ඉගැන්වීමට වඩා ගොඩක් කාර්‍යක්ෂමයි ඒක.
ඇත්තටම අද කාලෙ ළමයෙක්ට යුනි යන්න පුලුවන් නියමිත කාලෙට අවුරුදු පහකට කලින්ම දෙමව්පියො ගානට වැඩේ සෙට් කරනව නම්.