බාහිර උපාධි ජයවර්ධනපුර
දේශපාලන විද්‍යාව (Part 1) පැරැණි නිර්දේශයට අදාලව නෝට්ස් තියනව නම් විශේෂයෙන්ම තුලනාත්මක අාණ්ඩුක්‍රමය හා දේශපාලනය පිලිබඳ නෝට් එකක් ලබාදෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. මේ සම්බන්ධ නෝට්ස්, නිබන්ධන තිබෙනව නම් මිලදී ගැනීමට වුනත් පුලුවන් . Rep ++