මමත් ගියා Bangkok ;)
මම දවස් 5 කට ගියේ, පළමු දවස් 2 හිටියේ Pattaya, අනික් දවස් 3 බැංකොක් වල..
මම Pattaya වල නැවතිලා හිටියේ මේ හොටෙල් එකේ.
http://www.goldenbeachpattaya.com/
මම Bangkok වලට එද්දී උදේ 7.20 විතර ඇති. Pattaya වලට එද්දී දවල් 12.30 වගේ උනා...
බඩගිනි නිසා Pattaya වල Central-festival...