Bangkok Tour

emax

Junior member
  • Nov 7, 2006
    59
    8
    8
    මමත් ගියා Bangkok ;)
    මම දවස් 5 කට ගියේ, පළමු දවස් 2 හිටියේ Pattaya, අනික් දවස් 3 බැංකොක් වල..

    මම Pattaya වල නැවතිලා හිටියේ මේ හොටෙල් එකේ.
    http://www.goldenbeachpattaya.com/

    මම Bangkok වලට එද්දී උදේ 7.20 විතර ඇති. Pattaya වලට එද්දී දවල් 12.30 වගේ උනා...
    බඩගිනි නිසා Pattaya වල Central-festival Food court එකෙන් Thai rice එකක් කැවා. supiri..... ;)

    attachment.php

    attachment.php

    attachment.php


    එකත් කාල ඉවර වෙලා හොටෙල් එකට ගිහින් පොඩි රෙස්ට් එකක් දාල 6.00pm විතර එලියට බැස්සා.. Pattaya වල රැට තමා පාරවල් වල සෙනග දවල්ට මෙලෝ යකෙක් නැ.


    attachment.php

    attachment.php


    DSC_0435_zpswtsje1ny.jpg

    DSC_0471_zpsudts7cry.jpg

    DSC_0489_zpssjxtxnf8.jpg

    DSC_0475_zpszflucqkj.jpg

    DSC_0474_zpsv46d3ha4.jpg

    DSC_0473_zpseiikfz3f.jpg


    සැ:යු කාමයේ වරදවා හැසිරීම හොද දෙයක් නෙමේ..

    දෙවැනි දවස - Coral Island Tour එක ගැන පස්සේ දාන්නම් ..
     

    Attachments

    • DSC_0396 copy.JPG
      DSC_0396 copy.JPG
      64.8 KB · Views: 771
    • DSC_0284.JPG
      DSC_0284.JPG
      55.6 KB · Views: 707
    • DSC_0271.JPG
      DSC_0271.JPG
      84.2 KB · Views: 700
    • DSC_0397.JPG
      DSC_0397.JPG
      80.7 KB · Views: 696
    • DSC_0410.JPG
      DSC_0410.JPG
      91.5 KB · Views: 709
    Last edited:

    emax

    Junior member
  • Nov 7, 2006
    59
    8
    8
    ivasanna okkoma dannam visthare.. Bangkok vala nam labai.. Pattaya valanam echchara laba ne.
     

    emax

    Junior member
  • Nov 7, 2006
    59
    8
    8
    Day 2 @ pattaya

    Coral Island එකට යන ගමන්.

    20150613_104450_zpsgdnoqy78.jpg


    මුහුද මැදට වගේ ආවම නැවක් වගේ එකකට අපිව බස්සනවා. එකේ ඉදන් බාත් 500 දීලා
    parachute ride එකක් යන්න පුළුවන්. එකනම් සුපිරිම අත්දැකීමක් ඔයාලත් යනවනම් ගිහින් බලන්න. මරේ මරු..
    20150613_113159_zps2ybunrm5.jpg

    20150613_140335_1_zpsbdguiod3.jpg

    20150613_140330_1_zpsqcx9wq2e.jpg


    මේ ඉන්න අපිව Coral Island එකට එක්කන් ගියපු කෙනා. මුන් කියන ඒවා මෙලොදෙයක් තේරෙන් නැ. මතක තියා ගන්න මුන් කියන වෙලාවටම ලෑස්ති වෙලා ඉන්න අපහු Pattaya city එකට යන්න. මොකද අපි අපු Boat එකේම තමා අපහු යන්න වෙන්නේ.. අනික් Boat වල අපිට යන්න බැ. උන් අපිව ගන්නේ නැ. අනික මේකේ indian buffet එකක් තිබ්බේ kate තියන්න බැ මෙලෝ රහක් නැ..

    20150613_121056_zpshvlabqu9.jpg



    === හිටපු හොටෙල් එකේ බත් රූම් එකේ මෙහෙම එකකුත් තිබ්බා==
    20150613_143316_zps8euaqhjr.jpg


    pattaya වල fun එකත් අරන් එදාම අපි Bangkok අවා...