This is especially for Ladies.......
වෙනදා නම් 8 ට ආරම්භ වෙන දේශනයට යාම සඳහා මා අවදි වෙන්නේ 7.15 පමණය. මුණ කට සෝදා තියන දෙයක් ගිල දමා ඩෙනිමක් ඇඳගෙන අහුවෙන ටී ෂර්ට් එකක් ඊට උඩින් දමාගෙන ගෙදරින් පිට වෙන්නේ 7.45 ටය. ෆුට් බෝඩ් එකේ හෝ එල්ලී ගොස් ගලහා හන්දියෙන් බැස ඉතිරි ටික වල ගොඩැලි සහිත ෂෝට් කට්...