1. madhustf

    මේ වගෙ වෙනස මොකක්ද...??

    ABC Associate Company ABC Privet Limited ABC & Sons ABC Holdings
  2. madhustf

    තාච්චියක අල්ලන කියුබ් ගාන කීයද ???

    තාච්චියක අල්ලන කියුබ් ගාන කීයද ? එහෙම නැත්නම් වැලි කියුබ් එකක තාච්චි කීයක් අල්ලනවද ?? Danna kauruth nedda
  3. madhustf

    Youtube add balanawata salli gewana site....

    Machanla me site eka trust karanna puluwan ekakda ban. uekvideon.pw Up
  4. madhustf

    Excel Macro Help

    Machan mama youtube tutorial ekak balan POS ekak heduwa. Mata den eekata item search karanna drop down ekak hari search button ekak hari daaganna ona. Hadapu excel eka ewannam puluwan kenek kiyanawada. Up
  5. madhustf

    Mitsubishi Attrage

    Machan me car eka use karana kawuru hari innawada. https://ikman.lk/en/ad/mitsubishi-attrage-2014-for-sale-colombo-9
  6. madhustf

    See TV Series (2019– )

    බැලූ බැල්මටනම් GOT වගේ පට්ට පහරක් වගේ. නොවැම්බර් 01 එලියට එනවා. බලමු නේද . https://www.imdb.com/title/tt7949218/ https://www.imdb.com/title/tt7949218/videoplayer/vi1739046681?ref_=tt_ov_vi
  7. madhustf

    ලස්සන වසිලීස්සා

    ලස්සන වසිලීස්සා ලස්සන වසිලීස්සා PDF eka dennako :yes::yes:
  8. madhustf

    E Book Please !!!!!!!!!!!!

    Machanla Menna me pahala link eke potha download karanna puluwan vidihak kiyapallako. Purchasing and Materials Management by P. Gopalakrishnan https://books.google.lk/books?id=OWscSBwebisC&pg=PA3&source=gbs_toc_r&cad=4#v=onepage&q&f=false
  9. madhustf

    Excel Vlookup එකෙන් වැරදියට date එක lookup වෙනවා

    Excel Vlookup එකෙන් වැරදියට date එක lookup වෙනවා මචන් මගේ data file එකක් තියෙනවා, එකේ තියෙන්නේ වාහන in / out දින වේලාවන්, මං මාසෙන් මාසෙට වෙන වෙනම තමයි excel sheet හදන් update කරන්නේ. දැන් ලොක්ක ඉල්ලනවා මේ අවුරුද්දෙම වාහන heldup උන වෙලාවල summary එකක්. මන් මාසෙන් මාසේ වෙන වෙනම තියෙන details එක...
  10. madhustf

    GRADUATE DIPLOMA

    >>>>>>>>>>>>>> මට තව ගැටළුවක් තියෙනවා බන් , මෙහෙමයි ISMM එකේ GRADUATE DIPLOMA IN PURCHASING & SUPPLY CHAIN MANAGEMENT කෝස් එක තවම පටන් ගත්තේ නෑ , ලබන මාසේ පටන් ගන්නවා කියල තමයි කියන්නේ . මචන් මේ කොස් එක අවුරුදු 3 1/2 ක් , http://www.ismmsrilanka.com/GDPSCM.html NIBM එකේ Advanced Diploma...
  11. madhustf

    ශ්‍රී ලංකා රේගුවෙන් ටෙන්ඩර් දාන ඒවා අපට ග&#350

    ශ්‍රී ලංකා රේගුවෙන් ටෙන්ඩර් දාන ඒවා අපට ග&#350 ශ්‍රී ලංකා රේගුවෙන් ටෙන්ඩර් දාන ඒවා අපට ගන්න පුලුවන්ද http://www.customs.gov.lk/public/files/tender/General_Tender_2019_05_23.pdf
  12. madhustf

    තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ

    තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ ඔන්න මමත් තාත්ත කෙනෙක් වෙන්න යන්නේ මචන්ලා :D:love::yes:;) . එළකිරියේ බැදපු උන්ගෙන් මට පොඩි උපදෙස් ටිකක් ඕන. මේකයි සීන් එක. තාම මාසයයි ගිය සතියට, බබා හම්බෙන්න පුද්ගලික රෝහලකට යන්න මගේ අදහසක් නෑ , මුල්‍යමය සහ තවත් හේතු නිසා, මම පේරාදෙණිය මහා රෝහල තමයි wife ව එක්ක යන්න...
  13. madhustf

    ජංගල් බීච් .........

    මචන්ලා අප්‍රේල් 07 ලබන ඉරිදා ඔෆිස් එකේ සෙට් එකත් එක්ක ජංගල් බීච් යන්න දාගත්ත. ඔක්කොම 25 ක් වගේ ඉන්නවා, කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම. ඒ හරියේ කෑම බීම , බයිට් එහෙම ගන්න හොද පොට් එකක් සෙට් කරලා දියල්ලකෝ . උබලගේ අදුරන තැනක හරි දන්නා කියන පොට් එකක් . ලොකු උදව්වක් :):):)
  14. madhustf

    New Alert හොදම සහ ඉක්මන්ම

    New Alert හොදම සහ ඉක්මන්ම New Alert හොදම සහ ඉක්මන්ම කාගේද බන්, හිරු , දෙරණ , තව තියෙන්නේ ඔය එක එක ඒවා
  15. madhustf

    YouTube Video download problem

    Machan youtube video download karanna giyama issara wage "SS" daala den denne nene ban. Wena lesi kramaya thiyenawada
  16. madhustf

    EUROPE JOBS For Logistic and Supply Chain Field

    Machan Mona Europe countries walada ban Logistic and Supply Chain Field ekata Jobs thiyenne, Meeta amatharawa thawa monawada ona wena qualification, kochcharamudala wage yayda......:dull::dull: GRADUATE DIPLOMA IN PURCHASING & SUPPLY CHAIN MANAGEMENT course eka man follow karanaga gaman...
  17. madhustf

    මේ CAR එකේ brand new වටිනාකම

    මේ CAR එකේ brand new වටිනාකම මචන් NISSAN FB 14 car එකක brand new වටිනාකම කියක් වගේ වෙන්න පුලුවන්ද. දැන් මේවා ලංකාවට ගෙන්නන්නේ නෑනේ. මට දැනගන්න ඕන 1997/ 1998 වගේ මේ car එකේ ගෙන්නපු කාලේ මේකේ වටිනාකම. දැනට කොහොමත් මේ car එක condition එක අනුව නිෂ්පාදිත වර්ෂය අනුව ලක්ෂ 17,18 වගේ යනවා. Example...
  18. madhustf

    දරුවෙක් හදන process එක

    දරුවෙක් හදන process එක මචන් මේකයි කතාව, දරුවෙක් හදන්න සුකන එකයි ආතල් එකට සුකන එකයි අතර වෙනසක් තියෙනවද. අර කතාවට කියන්නේ " මුන් සොමියට ගහල කරුමෙට ඉපදුන උන් කියල ".
  19. madhustf

    Excel Macro

    Machanla Excel Macro igena ganna hoda E books tikak diyallako. Basic ekkama.
  20. madhustf

    NISSAN TIDA or HONDA AIRWAVE

    Machanla me car deken ubala mokakda recommend karanne... https://ikman.lk/en/ad/nissan-tiida-2008-for-sale-colombo-181 https://ikman.lk/en/ad/honda-airwave-2007-for-sale-kalutara-4

    No contents