>>>>>>>>>>>>>>
මට තව ගැටළුවක් තියෙනවා බන් ,
මෙහෙමයි ISMM එකේ GRADUATE DIPLOMA IN PURCHASING & SUPPLY CHAIN MANAGEMENT කෝස් එක තවම පටන් ගත්තේ නෑ , ලබන මාසේ පටන් ගන්නවා කියල තමයි කියන්නේ . මචන් මේ කොස් එක අවුරුදු 3 1/2 ක් ,
http://www.ismmsrilanka.com/GDPSCM.html
NIBM එකේ Advanced Diploma in Supplies & Materials Management හරි Advanced Diploma in Logistics Management දෙකෙන් එකක් කලොත් GRADUATE DIPLOMA IN PURCHASING & SUPPLY CHAIN MANAGEMENT තරම් වටිනාකමක් නැතිද . NIBM කොස් එකට වඩා ISMM එකේ GRADUATE DIPLOMA එකට පිළිගැනීමක් තියෙනවද . මොකද මට කාලය වටිනවා බන් GRADUATE DIPLOMA එක අවුරුදු 3 ක් නේ , මට දන්නා එකෙක් පැහැදිලි කරලා දියල්ලකෝ
https://www.nibm.lk/prospectus/32
https://www.nibm.lk/prospectus/117