වේවැල්තලාව
මේ සැරේ යාලුවොත් එක්ක වේවැල්තලාවේ යන්න කතා උනේ ෆේස්බුක් එකේ දැක්ක පොස්ට් එකක් නිසා....
ලස්සන තේවතු රබර් වතු මැදින් වැටුන පාරවල් සෑහෙන්න ප්‍රමානයක් පහුකරල කැලණිවැලි වතු බංගලාව වෙනකම් ගියාම තමා දැක්කේ අපි ගියපු වාහනෙන් ඉතුරු ටික යන්න බැරි විත්තිය
කොහොමත් වහනේක උඩට යනවනම් අවසරපත් අරන්...