Toyota Aqua Audio Player

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    මචන් මගේ ගාව Toyota Aqua එකක් තියෙන්නේ .එකේ තියෙන Player එක (Model එක NSCP -62)
    language එක වෙනස් කරන්න පුලුවන්ද ?



    nscp-w62-sd-card-software-9232493.jpg


     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    comments වල බලපන් ඊමේල් වලින් request කරලා ඉල්ලගන්න තියෙන්නේ සමහර විට ගෙවීමක් කරන්නත් ඇති :)
     
    Last edited:

    newil

    Active member
  • May 4, 2008
    556
    221
    43
    comments වල බලපන් ඊමේල් වලින් request කරලා ඉල්ලගන්න තියෙන්නේ සමහර විට ගෙවීමක් කරන්නත් ඇති :)

    $80 kiyanawa ban
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :confused: toyota prius එකෙත් සම්පූර්න ජපන් language එකෙන් නේද බන් තියෙන්නේ?? ඒකෙ වෙනස් කරගන්නත් බෑද english වලට?