නෙද්දකින් මෝඩ කාලකන්නිය ආයෙත් බොරු වපුරනවා. යකෝ ඇන්ටිවේනම් කියන්නේ ප්‍රතිදේහ තමා. තෝ කියන විදියට සුදු රුධිරානු සම්බන්දයක් නැහැ. ඇන්ටිවේනම් කියන ප්‍රතිදේහ කෙලින්ම සර්ප විෂ නිෂ්ක්‍රීය කරනවා.
ළමයින්ට ඇන්ටිවේනම් දෙන්න කිසිම බාධාවක් නැහැ. තෝ වගේ මෝඩ මුසලයෙක් කියන කතා අහලා කවුරු හරි ඔය බෙහෙත...