1. rasikayas

    Chrome vs Edge 2025

    Brave hodai ban
  2. rasikayas

    උදේට ලෑස්ති වෙන්න විනාඩි කීයක් යනවද?

    විනාඩි 45 හෝ පැයක් යනවා.
  3. rasikayas

    කප්රුක හැක් වෙලා ද? 🌴

    මචං.. PE********.LK එකක්
  4. rasikayas

    වාලම්පුරි සහ හීන7.5 ක්

    ඒක පට්ට.. මම බැලුවා...
  5. rasikayas

    ටින් අංකය

    ගනින් බං..ඉස්සරහට ඕක කොහොමත් ගන්න වෙනවා
  6. rasikayas

    Cyber Security Field එකට Enter වෙන්නයි යන්නේ....

    thaku machn... thaku machn... ------ Post added on 1728558007 :lol::lol::lol: ------ Post added on 1728558047 :lol: :lol: ------ Post added on 1728558411
  7. rasikayas

    Cyber Security Field එකට Enter වෙන්නයි යන්නේ....

    මචංලා, මම Cyber Security Field එකට එන්ටර් වෙන්නයි කියනා බැලුවේ. මේකේ ඉන්න Cyber කිරවල් ගෙන් Experience ඕනේ... මම මොනවද කරන්න මුලින්ම කරන්න ඕනේ Course...Field එකේ දැනට මොන වගේ Trend එකක් ද තියෙන්නේ වගේ ඒවා....
  8. rasikayas

    KEELLS හොර වැඩක්

    yakoo ea welaawema kiyanna thibbanee
  9. rasikayas

    උබ කිරියට සෙට් උන අවුරුද්ද?

    2008 ඇවිත් මේ වෙනකොට අවුරුදු 16 ක් ... ඉස්සරෝම මම මේකට ආවේ අලුත් සිංදු ඩවුන්ලෝඩ් කර ගන්න...
  10. rasikayas

    ටෙලි නාට්ටි, මියුසික් වීඩියොස් වල වල කොල්ලො

    නළු පෙනුමක් නැහැ P පෙනුම වහගන්න එක්කො කැත වහගන්නෙ රැවුලෙන් .
  11. rasikayas

    ටයර්

    GT Radial
  12. rasikayas

    පුලුවන් තරම් බැකප් හදාගනින්

    Backup Job Ideas ටිකක් දීපංකෝ.....
  13. rasikayas

    Linen Shirts ගන්න තැනක්

    දැන් ලිනන් ෂර්ට් ගන්න වකුගඩුවක්වත් විකුනන්න වෙනවා ..... ඒක නිසා හොද රෙද්දක් අරන් හොද තැනකින් මහගත්ත නම් හොදයි.....
  14. rasikayas

    AI බලලා අතේ ගසමු

    Adeee ow ban....balapallako live videos
  15. rasikayas

    අපෙ අම්මගෙයි තත්තාගේ දනිස් අමාරුවක් ඇවිල්ලා

    දැන් හැම වයසක කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක්.... ඩෝක්ස් ලා දෙන්නේ පේන් කිලර් විතරයි... හොදම වැඩේ දනහිස් දෙකක් දාන එක...
  16. rasikayas

    BOC Online Banking වැඩ ද ?

    Down welaaa..system upgration ekak yanawalu
  17. rasikayas

    දවසකට කොච්චර වෙලාවක්.....

    හැමදාම උදේ 6 - 7..පැයක්...

    No contents