ටයර්

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,653
    1,920
    113
    මේ ටයර් ජාති පාවිච්චි කරන /කරපු අය ඉන්නවා ද ?
    හොඳ නරක මොනවද ?

    1. hankook
    2. Dunlop ජපන්
    3. Dunlop තායිලන්
    4. Dunlop ඉන්දුනිසියන්
    5. GT Radial
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,118
    2
    54,923
    113
    Accelera ඉන්දුනීසියන් දාල දැන් 2500ish Km

    No complaints so far. Imported by Toyota Lanka
     
    • Like
    Reactions: Tanto