ලංකාවේ අකවුන්ට් එකක තියෙන LKR ටික වෙන රටකට මයිග්රෙට් කරද්දි USDT කරලා අරන් යන එක අවුලක් නැද්ද බන් ? :confused:
Binance කාඩ් එක ගන්න පුළුවන් රටකට යන්නෙ. ඒ නැතත් එහෙ එකෙක්ට සෙල් කරල උන්ගේ currency එකට ගන්න පුළුවන් නේ. ලක්ෂ 20ක් 30ක් ඩොලර් කරලා ගන්න බැරිවෙයි නේ මෙහෙ බැංකු වලින් දැන් තියෙන තත්වේ එක්ක.