මචන්ලා කවුරු හරි ඉන්නවද ලඟදි දිල්ලි ස්වීඩන් එම්බසි ගිහින් බයෝ මෙට්‍රික් දීපු (work permit). මම ගිහින් මාසයක් වෙනවා තාම මේ ලබ්බේ කාඩ් එක ආවේ නෑනේ මෙහෙ තියෙන කොන්සියුලේට් එකට. සති 3න් 4න් එනවා කියල තමයි කියන්නෙ ඒ වුනාට නෑ :eek: