තෑන්ක්ස් මචන්.:yes:
මේවා කරන්න උනන්දු වුනේ සහ ගුරුහරුකම් ගත්තේ විශේෂයෙන් උඹ, ඉසුරු සහ හරිඳු ත්රෙඩ් එකේ දාපු දේවලින් තමා.:yes::yes::love::love:
ඊළඟ මිෂන් එක විදිහට ස්ටාටර් මෝටරය සර්විස් කරන්න තමා හිතාගත්තේ උඹේ පොස්ට් එක නිසා මචන් :love::love:
තෑන්ක්ස් මචන්.
එහෙම තමා බන් මටත් අනන්තවත් ඔය වැඩේ...