1. erandak

    Whatap business account blocked pls help

    මේකම උනා මටත් ප‌ෙර‌ේදා. Mobitel නම්බරයක්. business දාගෙන හිටිය‌ෙ. 2FA දාල email එකත් ව‌ෙනස් කරලා. දැන් දවස් 7ක් ඉන්න ව‌ෙනවා reset කරන්න.
  2. erandak

    උඹලා හිතන විදියට මාලිමා ආණ්ඩුව...

    විපක්ෂයේ ද‌ේශපාලන කැම්ප‌ේන් අනුව ව‌ෙනස් ව‌ෙන්න පුලුවන් හැබැයි මට නම් මග‌ෙ මතක කාල‌ෙක තිබ්බ හ‌ොදම ආණ්ඩුව.
  3. erandak

    බෝම්බ ගහල ළමයි මරපු උන්

    කාලකණ්නි මිනීමරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඹ්නි.
  4. erandak

    ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි

    නිවන් සුව ලැබේවා..!!
  5. erandak

    SLT Fiber අන්ලිමිටඩ් තියෙන අය කියන්න බලන්න

    Haven't experienced any sort of speed reduction, using around 300-400 GB per month , 5900 unlimited package
  6. erandak

    SLT fibre Unlimited යූස් කරන ගුපියො වරෙල්ල

    මගෙත් අන්ලිමිටඩ් තමයි හැබැයි එහෙම ස්ලො ගතියක් නම් නෑ
  7. erandak

    30 ට තියෙන innovex washing machine

    අවුරුදු 10 වග‌ෙ වැඩ, කිසි අවුලක් නෑ
  8. erandak

    රාජපක්ශලා, රනිලා හරියට කරා නම් ජෙප්පො එන්නෙ නැ නෙ

    ම‌ොන පච ගැහුවත් කරන වැඩ වලින් නම් තාම ජෙපි ආණ්ඩුව අවුලක් නෑ
  9. erandak

    Best unlimited data package

    Slt fiber 100mbps unlimited FTW
  10. erandak

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    මාත් ගත්ත ගිය අග‌ෝස්තු ව්ල ඔඩර් කරල ප‌ෙබරවාරි මුල සතිය‌ෙ තමා හම්බුන‌ෙ කලින් පැදපු swift rst ඒක දීල තමා ගත්ත‌ෙ. ජපන් නැති හින්ද ප‌ොඩි අවුලක් හිත‌ේ තිබ්බත් වාහන‌ෙ ආවට පස්ස‌ෙ full සැටිස්. ඒක‌ෙ තිබිබ ඒන්ජින් ගියර් බ‌ොක්ස් මයි තියනේන(+ ISG mild hybrid system ඒකක් ඒනවා) driving quality ඒක ඒ් වග‌ේම තමා...
  11. erandak

    හොරිනි ගඳ වේසිගෙ රැළි වැටිච්ච ලොට කිම්බ ලෙව කන මාලිමා බල්ලොන්ට විභාග කාල සටහනක්වත් හදා ගන්ඩ බැරි හැටි

    කාලසටහන් හදන්න‌ෙ ඇමති අගමැතිල කියල හිතන් ඉන්න ම‌ෝල් කැ@$යො ඉන්න රටක් ම‌ේක
  12. erandak

    කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

    miss you දත් කිඹුලා ayya
  13. erandak

    Apple Care Warranty

    try e-sim
  14. erandak

    ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නොවූවේ ඇයි?

    Seems to be mostly AI generated content including photos, voice and script

    No contents