1. ranilplus

    ප්‍රියා සූරියසේනගේ නිවසේ තාප්පය කඩා වැටී පාසල් සිසුවෙක් රෝහලට!

    උගෙ වත්තෙ තාප්පෙ නෙමේ, පාසැල්වත්තෙ පාසැලේ තාප්පයක් හදා ගන්න. ඒ කාලෙ උගෙ වත්තෙ ඌ එහෙම හරි තාප්පයක් බැදගෙන හරි නම් මෙතෙක් කලක් ඌ කරල තිබ්බෙ සේවයක්.
  2. ranilplus

    ප්‍රියා සූරියසේනගේ නිවසේ තාප්පය කඩා වැටී පාසල් සිසුවෙක් රෝහලට!

    ඌ හදපු එක අවදානම් ඉවත් කරන්න කිය කිය ඉන්නෙ නැතිව පාසැල් වත්තෙ හරි ප්‍රමිතියෙන් එකක් හද ගන්න එපයැ.
  3. ranilplus

    Dialog 300GB free DATA

    HNB Card eken giya mase kara mata hamba una
  4. ranilplus

    මලින්ද අලහකෝන්

    ඉස්සර නම් හොද එකෙක් දැන් කොහොමද දන්නෙ නෑ fb එන්න කෛන් කිරියෙ ඇක්ටිව්
  5. ranilplus

    Drving school ballek- ඕකට බඩ යන්න ඕනි

    kalin dawasaka learners ekakin aya kawadawath ona wenne nethi hand signal tika ahagena e wahane gihin penwanna puluwan.
  6. ranilplus

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    MAL නම් බහින එකක් නෑ
  7. ranilplus

    පෑඩ් නැ.

    කප් එකක් ගන්න කියන්න ඕවට යන වියදම ඉතිරි වෙයි
  8. ranilplus

    Dialog TV වැඩද?

    වැඩ නෑ බං වැස්ස
  9. ranilplus

    යුගදනවි ගිවිසුම තක්කඩි විදිහට බැසිල් ගෙනාවේ - වීරවංශ

    දැන් බැසිල් පිටින් යවහන්, JRගෙ කාලෙ රජිව් ගාන්ධි පලාත්සභා, ත්‍රිකුණාමල තෙල් ටැංකි ඇතුලත් ගිවිසුම ගෙනාව වගේ, ඕක ඇමරිකන් එම්බසියෙ වැඩක්. ඉන්දියාව වගේ නෙමේ ඇමරිකාවෙන් ගේම ඉල්ලන්න තවත් අමාරුයි. අවසාන ප්‍රතිපලය වෙන්නෙ අපේ රටේ ගෑස් එලියට ගන්න දෙන්නෙ නෑ ගත්තත් වැඩක් නෑ වගේ සීන් එකක් වෙන්න යන්නෙ...
  10. ranilplus

    ඩොලර් අර්බුදයේ නොදුටු පැත්ත

    unta meheta ewanna thiya den ehe jeewath wenneth amaruwei, covid e ratawala inna ayatath balapanawa
  11. ranilplus

    ජවිපෙ සජබ පද්දන්

    රට පුරා උද්ඝෝශන සංවිධානය කොරනොකොට ඕව හිතුනෙ නැද්ද??
  12. ranilplus

    Stage 5 එකට කොරෝනා ඇවිල්ල නේද ?

    මිනිස්සු දැනගන්න ඕන නැද්ද ඒවට නොගිහින් ඉන්න හැම රෙද්දම ආන්ඩුව කරනකන් ඉන්නෙ නැතිව තේරුම් අරං තම තමන් බේ රෙන්න තියෙන්නෙ
  13. ranilplus

    කොරෝනා ආසාදිත මරණ‍ 161 ක්. සමස්ත කොවිඩ් මරණ 6000 ඉක්මවයි

    1ක ෆේල් ඒ නිසා tourisum වැඩේ පැත්තක දැම්ම. bio bubble ක්‍රමේ හරියට england ගිය cricket team 1ka වත් කරේ නෑ. විනයක් නැති මිනිස්සු එක්ක අමාරුයි
  14. ranilplus

    මහ බැංකුව බංකොලොත්. ඩොලරයක ඇත්ත මිල රුපියල් 265.87

    තාම බංකොලොත් නෑ. පරණ උන්ගෙ පව් කර ගහන්ව, ගත්ත නය වරික වෙලාවට පියවනව, ආනයනය තව ටිකක් පාලනය කරගෙන අපනයනය වැඩිකරල විදේශ රැකියාවලට ගිය අයගෙ මෙහෙට ප්‍රේශන වෙනද වගේ ස්ථාවර උනොත් ගොඩ යන්න පුලුවක්, ඒ කට සියලු දෙනාගෙ කැපවීමක් තියෙන්න ඕන. ඇල්පෙනිත්ත පවා රටින් ආනයනය නොකර.
  15. ranilplus

    කොප්පරා සහ පොල් තෙල් ව්‍යාපාර

    උබ කොහෙද? ප්‍රදේශයෙන් ප්‍රදේශය වෙනස්

    No contents