රට වනසපු හොරු වළල්ල තොග පිටින් එලියට - LIVE streaming

elajani

Well-known member
  • Oct 18, 2020
    10,607
    6,368
    113
    https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=701103227606054

    අම්මෝ ෆයිල් කන්දරාව,,

    8KngpKa.png
    BONIKARA THARUVA
     
    • Haha
    Reactions: weer 11

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    Ara Europe wala idan suddange toilet hodala maseta laksha 8 k gannawa kiwwa ekaa neda 😅😅
    මොන යුරෝප් ද මුට තාම පාස්පෝර්ට් එකක්වත් නෑ.😂
    කැලණියේ තෙල් පෝලිම් වල රස්තියාදු වෙන පුන්නක්කු බයියෙක් ඕකා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Owa minissu danagena makkarannada
    Owata legal action aran passei kiyanna tibbe
    අහපන් නඩු දාල තියෙන්නේ .. දාපු සමහර ඒවා අයින් වෙන විදිහත් කිව්ව ... හැම තැනම corruption තියෙද්දී නඩු දල උනත් වැඩක් නැනේ .. උන්ව අයින් කරලා තමා නඩු දන්නා ඕනේ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    මොන යුරෝප් ද මුට තාම පාස්පෝර්ට් එකක්වත් නෑ.😂
    කැලණියේ තෙල් පෝලිම් වල රස්තියාදු වෙන පුන්නක්කු බයියෙක් ඕකා.
    මං යුරෝප්නේ ඉන්නේ😜 දැන් තියන රේට් එක්ක ලක්ෂ 8 විතර පඩියක් ගන්නවා😊✌️

    😑😑
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ ඕයි ඩොලර් බිලියන 18, රත්තරන් ටොන් 350, උගන්ඩාවට ප්ලේන් එකෙන් අරන් ගිය ඩොලර් ,රත්තරන් අශ්පයො ,රත්තරන් ලැට් ,ලැම්බෝගිනි????අපෝ ලපකොටා කෝ බන් බල්ටි🤣🤣🤣🤣

    පාර්ලිමේන්තුවෙ කියන්න පුළුවන් කම තියෙනකොටත් එලියට ඇවිත් කියනව කියන්නෙ බොරු වෙන්න තියෙන ඉඩ අඩුයි
    පාර්ලිමේන්තුව ඇතුලෙ රාජපක්ශ රාජපක්ශ රාජපක්ශ ගෑවට ඔතනදි ලපකොටා මීක් කිවද නැනෙ නැනෙ..🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on May 3, 2022 at 11:18 AM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Okey makkei kiwwe Anura.. Ko summary eka dapanko meke...

    1 Politikka name

    2 Hora kapu event name

    3 Hora kapu mudala

    4 Hora kapu date

    5 Hora kemata sambanda anik set eka
    6 hora kapu subtotal each politicians
    7 total hora kapu mudala

    Oya details nathuwa wedak na😎😎😎
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක දානකල් බයියන්ගේ පුකේ ඉත්තෑවෝ දිව්වා..දැන් ලපයා හිරේ යයිලු..පව්ලු.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කෝ බන් රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 උගන්ඩාවට ප්ලෙන් 3නේ පටවන් යවපු ඩොලර්?????? ඒව නැද්ද ???එතකොට රාජපක්ශල ඩොලර් බිලියන 18 හොරාකම් කරල නැද්ද?????🤣🤣🤣🤣🤣
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    JVP මේ රටේ ආණ්ඩුවක් ගන්න ඕනේ ඇයි කියන එක දැන් මොලයක් තියෙන කෙනෙක්ට තේරෙන්න ඕන. උබලගේ සල්ලි හොරාකල අද පාරට වැටෙන තැනට රට ගෙනාපු උන්ට හොඳ පාඩමක් උගන්නන ඕන. රටේ තරුණයන් ( පොන්නයන් හැර ) චන්දෙදි නිවැරදි තීරණ ගනී කියල අපි හිතනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    JVP මේ රටේ ආණ්ඩුවක් ගන්න ඕනේ ඇයි කියන එක දැන් මොලයක් තියෙන කෙනෙක්ට තේරෙන්න ඕන. උබලගේ සල්ලි හොරාකල අද පාරට වැටෙන තැනට රට ගෙනාපු උන්ට හොඳ පාඩමක් උගන්නන ඕන. රටේ තරුණයන් ( පොන්නයන් හැර ) චන්දෙදි නිවැරදි තීරණ ගනී කියල අපි හිතනවා
    කෝ බන් රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 උගන්ඩාවට ප්ලෙන් 3නේ පටවන් යවපු ඩොලර්?????? ඒව නැද්ද ???එතකොට රාජපක්ශල ඩොලර් බිලියන 18 හොරාකම් කරල නැද්ද?????🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    JVP මේ රටේ ආණ්ඩුවක් ගන්න ඕනේ ඇයි කියන එක දැන් මොලයක් තියෙන කෙනෙක්ට තේරෙන්න ඕන. උබලගේ සල්ලි හොරාකල අද පාරට වැටෙන තැනට රට ගෙනාපු උන්ට හොඳ පාඩමක් උගන්නන ඕන. රටේ තරුණයන් ( පොන්නයන් හැර ) චන්දෙදි නිවැරදි තීරණ ගනී කියල අපි හිතනවා
    හම්මට නාත සර් නේද මේ. එල එල, මේ පාරවත් හදමු රැල්ල තියෙන වෙලේ. ඉක්මනට කරන දෙයක්, නැත්තං රැල්ල හයිජැක කරයි.
     
    • Wow
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    කෝ බන් රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 උගන්ඩාවට ප්ලෙන් 3නේ පටවන් යවපු ඩොලර්?????? ඒව නැද්ද ???එතකොට රාජපක්ශල ඩොලර් බිලියන 18 හොරාකම් කරල නැද්ද?????🤣🤣🤣🤣🤣

    උබේ අම්මගේ සාය අස්සේ බිංගේ හැංගුවා.. ආවම බලපන් 🤭🤭🤭

    හම්මට නාත සර් නේද මේ. එල එල, මේ පාරවත් හදමු රැල්ල තියෙන වෙලේ. ඉක්මනට කරන දෙයක්, නැත්තං රැල්ල හයිජැක කරයි.

    නාථ නම් කව්ද දන්නේ නැත. බලෙන් කිසි දෙයක් ගන්න ඕනෙත් නැත. මයිනා ඉන්න තරමට හිතේ හැටියට පුකේ ඇරගන්න පුළුවන් ආසා උන්ට
     
    Last edited: