1. nadimal

    තාම ලංකාවේ කුඩු තියෙන්නේ කොමද බන්?

    කුඩු අයිස් මත්ද්‍රවය කියන්නේ අල්ලලා සම්පුර්ණයෙන්ම නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. පාලනය කරන්න විතරයි පුළුවන් . :yes::yes::yes: නැති කරන්න නම් කරන්න තියෙන්නේ නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනගමන් සමාජීය වශයෙන් මිනිස්සුන්ගේ ඔලුව හදන්න ඕනේ ඒවා නවත්තන්න. පන්සල් පල්ලි වලින් වෙන්න ඕනේ ඒවා. හැබැයි උන් කරන්නේ...
  2. nadimal

    ඩොලර් සංචිත ඉවරවෙයි ද?

    තව වාහන ගෙනවනන් හරි :yes: :yes: :baffled: :baffled: :baffled:
  3. nadimal

    උත්තරේ කීයද?

    2ms-1
  4. nadimal

    කැළණි පන්සලේ හිටපු බල්ලෙක්ට ආලෝකා කියලා රැවටිලා ?

    නයින්ට රැවටුන එක බැලුවම පුදුමයක් නෙවෙයි :yes::yes::yes:
  5. nadimal

    Hilux Travo එකක් ගත්තා.. ඉන්ටීරියර් LC250 ක්ම තමයි

    පටවන් යනවනම් හොදයි. හරි ප්රෝයෝජනයක් ගන්නේ නැති එකයි මන් කියන්නේ.
  6. nadimal

    Hilux Travo එකක් ගත්තා.. ඉන්ටීරියර් LC250 ක්ම තමයි

    අය බන් මේ ටවුන් වල ඉන්න උන් මේ වගේ කැබ් ගන්නේ . බඩු අදින්න ද බර පටවන් යන්නද ? කදු පල්ලම් කියලා ඔෆ් රෝඩ් යන්නද? තේරුමක් නැ නේ ?
  7. nadimal

    සිරසට නොපෙනෙන ඕස්ට්‍රේලියාවේ නිව්ස්..

    හිරු එකට අනිත් රටවල වැඩි වෙච්ච එව්වා පෙනිලා තිබ්බද :shocked::shocked:
  8. nadimal

    Domain prediction

    pm machan
  9. nadimal

    පොලිසීය ට සද්ද දාන්න ආව අනුර කුමාරට උන දේ !!

    හොරු ටික එලවන්න ඕනේ කොහේ උනත් . තලතා නම් ප්‍රසිද්දියේ කිව්වා උන් ආවම අල්ලස් එකේ උන්ටයි හරියට වැඩ කරපු රාජ්‍ය සේවකයින්ටයි කෙලවනවා කියලා
  10. nadimal

    පොලිසීය ට සද්ද දාන්න ආව අනුර කුමාරට උන දේ !!

    onna oka thamai wenna one. policia katawath pupa nodi inna one
  11. nadimal

    Ideapad Slim

    Lenovo Ideapad Slim 3 1/2 years and still using. awulak na hodta wada. habai display eka echchara quality na wage hithenne mata nan.

    No contents