1. nuwanchathuranga

    කෙල්ලෙක් කොල්ලෙක් අතර වයස පරතරය

    මේක මගේ අත්දැකීම් වලට අනුව...ගැහැනු ලමයි ඉක්මනටම හම රැළි වැටිල නාකි වෙනව..සැබෑ ජීවිතයේදී ...විවාහක පිරිමින්ට යම්කාල සීමාවකදී මෙන්න මේ හේතුව නිසා වෙනත් ගැහැනු ලමයකුට හිත් යන්න පුලුවන්.. ඒක නිසා ටිකක් අඩු වයසක ගැහැනු ලමයෙක් විවාහ කරගත්තොත් විවාහ ජීවිතයේ ප්‍රශ්න ගොඩක් දුරට අඩු වෙයි..
  2. nuwanchathuranga

    🎬💪 Superman (2025) - ප්‍රථම නිල පූර්ව ප්‍රචාරක පටය (Official Teaser Trailer) 🎥🤜

    Man of Steel film ekath ekka baladdhi meka.... mokakda kiyala hithenawa ban.....shit... Super man ....Iwarai ban......
  3. nuwanchathuranga

    Long Sex

    celigra 50mg
  4. nuwanchathuranga

    Post Your Frist Girl Friend name

    Sundara athithayak ban .... "sandamali"
  5. Ad icon

    චන්දය ලකුනු කරන මාද්ය

    චන්දය ලකුනු කරන මාද්ය මොකක්ද (පන්සලෙන්ද, පෑනෙන්ද) ඉක්මනට දන්න කවුරුහරි කියන්න...
  6. nuwanchathuranga

    හොදම පාඩමක් 🙂

    අනිවා උබ කීව කතාව සහතික ඇත්ත... ඒත් උබේ Personalitys , qualities , experience ගන්න තියා ලන්වෙන්නවත් ඌට බැහැ ...
  7. nuwanchathuranga

    එළකිරි එකේ කෙල්ලෝ රැක ගැනීමේ සංගමය .

    🤏🤏මචන්ලා ... කොහොමත් කෙල්ලො කොල්ලෝ කියන්නෙ එකම කුලකයේ අනු කුලක දෙකක් විතරයි.. වෙනස හොමෝන විතරයි... ඕන කට්ටිය ඇර ගනී, අනෙක් එඋන් නිකන් ඉදී...මේ වෙන කතා කරන්න වැදගත් දෙයක් නද්ද ඇත්තටම ?👓👓
  8. nuwanchathuranga

    අපිට ඒ දවස්වල තිබුණේ පුංචි කාර් එකක්,

    Friends ... ඔය කොච්චර Love කරත් අර අන්තිමට කීව ගැහැනිය පිරිමියා කියන සම්ප්‍රදායික ගතිගුන ඇති පුද්ගලයන් බවට පත් වෙනවාම තමයි ...හැබැයි ඕක වෙන්නෙ අපිටත් නොදැනීමමයි.....
  9. nuwanchathuranga

    ගංජා experience

    :yes:ගංජා වලට එහෙම bad trip යන්නේ නෑ.... :rolleyes:DMT (Dimenthyltryptamine) - මෙන්න මේක ජීවිතේ එක පාරක් හරි ගන්න.... පොඩි කාලේ අම්මගෙන් බිපු කිරිවල රසේ ඉඳන් මරණය දක්වා ජීවිතයේ පැතිකඩක් බලාගන්න පුළුවන් ....... හැබැයි මේක powerful psychedelic drug එකක් ...
  10. nuwanchathuranga

    ගමේ පාරට බස් එකක්

    (1) මොරවලපිටිය සිට අලව්ව දක්වා 10 KM පමණ දුරක් තියවනවා (2) කැටකාල හන්දියේ සිට මොරවලපිටිය දක්වා 4 KM ක දුරක් පවතී. බස් ගමන් ගන්නා ප්‍රධාන පාරවල් නම් කැටකාල හන්දියෙන් අලව්ව හෝ නාරම්මල දක්වාත් මොරවලපිටිය හන්දියෙන් නාරම්මල දක්වාත්
  11. nuwanchathuranga

    ගමේ පාරට බස් එකක්

    මේ පාර නෙවෙයි ...... කැටකාල හන්දිය සිට මොරවලපිටිය දක්වා මාර්ගය..ඔය Map එකේ පෙන්නන පාරත් ඒ පාරට තමයි වැටෙන්නේ .....
  12. nuwanchathuranga

    ගමේ පාරට බස් එකක්

    ගමේ පාරට බස් එකක් දාගන්න... :rolleyes: *****කිරියෙ ඉන්න මහත්වරුන්ගෙන් ලොකු උදවුවක්***** අවුරුදු 20ක් වෙනව.. ගමේ ඉස්කොලේ යන පොඩි එවුන් තාම කිලො මීටර් ගානක් පයින් යනව..ලොකු එවුන් බයිසිකල් වල හරි මොටර් සයිකල් වල හරි යනව...මාරම දුකක් හිතෙනව.. ******මට තියෙන ප්‍රස්නෙ..**** ගමේ පාරට බස් එකක් දාගන්න...
  13. nuwanchathuranga

    Nissan March K12

    Indian ALTO පදින මැට්ටෝ රැල..එක පාරක් Nissan march k12 එකක ගිහින් බලපන් 1KM ක් කොහොමද කියල ... මාරම Comfortable..
  14. nuwanchathuranga

    ලගදි Gmail හදපු සින්හලු ලගදි හදපු සින්හලු උබලට මෙහෙම උනේ නැද්ද?

    ඕන තරම් gmail හදන්න පුලුහන් ක්‍රමයක් තියෙනවා .. සිහලුනේ...
  15. nuwanchathuranga

    ඔයාල පාවිච්චි කරන/ කරලා තියෙන DRUGS මොනාද?

    මම හැමෝටම එක පාරක් හරි අරන් බලන්න recommend කරන Drug එකක් තමා DMT...
  16. nuwanchathuranga

    උපාදි කඩ ලොන්තයන්ගේ ජාතකය දිගහැරුම

    උබ නම් කලාතුරකින් හම්බ වෙන කොල්ලෙක් බන් .. මම කියන්නේ.... වෙනස් වෙයන් සම්පුර්ණනයෙන් ....
  17. nuwanchathuranga

    මේකිගෙන් අනිවා සිග්නල් එකක් යනවා නැත්නම් ඔහොම වෙයියැ

    මේ කෙල්ලෙ..ඉක්මනට MARRY කරල.. ලමයි 05ක් වත් හදන්න පටන්ගත්තා නම් හොදයි.. ලංකාවේ .. වටේ යන්න පුරුදු උන ගොඩක් කෙල්ලො මූලින්ම sex ගැන දැකලා තිබුනෙ ඔය විදිහට තමා ....

    No contents