ගමේ පාරට බස් එකක්

nuwanchathuranga

Junior member
  • Jan 13, 2009
    66
    64
    18
    ගමේ පාරට බස් එකක් දාගන්න...
    :rolleyes:
    *****කිරියෙ ඉන්න මහත්වරුන්ගෙන් ලොකු උදවුවක්*****
    අවුරුදු 20ක් වෙනව.. ගමේ ඉස්කොලේ යන පොඩි එවුන් තාම කිලො මීටර් ගානක් පයින් යනව..ලොකු එවුන් බයිසිකල් වල හරි මොටර් සයිකල් වල හරි යනව...මාරම දුකක් හිතෙනව..
    ******
    මට තියෙන ප්‍රස්නෙ..****
    ගමේ පාරට බස් එකක් දාගන්න මූලික පියවරේ සිට අවසන් පියවර දක්වා...දන්න එක්කෙනෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් කොටාගෙන යන්න..
    ***
    මගේ ගම වන ' වෙන්නොරුව' පිලිබදව පොඩි විස්තරයක්***
    කුරුනෑගල දිස්ත්‍රික්කයේ, අලව්ව සහ නාරම්මල අතර පිහිටා ඈති වෙන්නොරුව ගම්මානය වසර 20කට පමන කාලයක් එක් එක් දේශපාලුවන්ගෙ බොරු වලට අසුව පාරට තාර දමා තිබුනත් බස් එකක්වත් නොමතිව තිබෙන සුන්දර ගම්මානයකි ...
    ගමේ ස්වාමීන් වහන්සේලා, ඩොක්ටස්ලා, ලොයස්ලා සහ අනෙකුත් රාජ්ය සේවකයින් සහ උගත් අය සිටියත්, මෙතෙක් ඔවුන්ද මීට නිසි පියවරක් ගෙන නොමත..

    ඉතින් කිරියෙ ඉන්න කොල්ලො, කෙල්ලො.. මේකට පිලිතුරක් කොටාගෙන යන්න..
    ******ස්තූතියි...*******
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Koi parada machan hadanna ona? kochchara Km ganak tiyanawada? Sub post office eka lagin tiyana parada?
    wennoruwa.png
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    උබලගේ පැත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී හම්බෙලා බන්දුල ඇමතිතුමාට කෝල් එකක් දීලා ලියුමකුත් යවාපන්.
    සදුදා දවසක පලයන්. එදාට තමයි මහජන දිනය අමාත්‍යංශ වල.

    ප.ලි.
    ඔය පාරේ ලාබයක් තියෙනවා නං ප්‍රයිවට් බස් එකක් හරි දාගන්න පුළුවන්නේ. මෙච්චර කල් එහෙම උනේ නැත්තේ උදේ සහ හවස ඇරෙන්න දවල් වරුවේ සෙනග නැතුව පාඩු නිසා වෙන්න ඇති.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    yanna athi tharam minissu innawa nam gameema ekek panala bus ekak danawa ban.. senaga inna pathi wala bus permit denneth naha, thiyana unuth permit laksha ganata wikunanne..
    daala wadak nathi nisa thama ohoma weli weli thiyenne..

    owata ithin loss ekata duwanna gov eken CTB bus ekak dammoth thama..
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ගමේ පාරට බස් එකක් දාගන්න...
    :rolleyes:
    *****කිරියෙ ඉන්න මහත්වරුන්ගෙන් ලොකු උදවුවක්*****
    අවුරුදු 20ක් වෙනව.. ගමේ ඉස්කොලේ යන පොඩි එවුන් තාම කිලො මීටර් ගානක් පයින් යනව..ලොකු එවුන් බයිසිකල් වල හරි මොටර් සයිකල් වල හරි යනව...මාරම දුකක් හිතෙනව..
    ******
    මට තියෙන ප්‍රස්නෙ..****
    ගමේ පාරට බස් එකක් දාගන්න මූලික පියවරේ සිට අවසන් පියවර දක්වා...දන්න එක්කෙනෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් කොටාගෙන යන්න..
    ***
    මගේ ගම වන ' වෙන්නොරුව' පිලිබදව පොඩි විස්තරයක්***
    කුරුනෑගල දිස්ත්‍රික්කයේ, අලව්ව සහ නාරම්මල අතර පිහිටා ඈති වෙන්නොරුව ගම්මානය වසර 20කට පමන කාලයක් එක් එක් දේශපාලුවන්ගෙ බොරු වලට අසුව පාරට තාර දමා තිබුනත් බස් එකක්වත් නොමතිව තිබෙන සුන්දර ගම්මානයකි ...
    ගමේ ස්වාමීන් වහන්සේලා, ඩොක්ටස්ලා, ලොයස්ලා සහ අනෙකුත් රාජ්ය සේවකයින් සහ උගත් අය සිටියත්, මෙතෙක් ඔවුන්ද මීට නිසි පියවරක් ගෙන නොමත..

    ඉතින් කිරියෙ ඉන්න කොල්ලො, කෙල්ලො.. මේකට පිලිතුරක් කොටාගෙන යන්න..
    ******ස්තූතියි...*******
    dan nam gamwalata duwa duwa thibba basuth nawathwana kale.

    kohenda patan ganna one kiyala hari wistharayak danne na.

    May be lagama CTB Depot eken ahala balanna.

    game Three wheeler ayyala innawa nam oya wade lesi wena ekak na.

    Koi parada machan hadanna ona? kochchara Km ganak tiyanawada? Sub post office eka lagin tiyana parada?
    View attachment 230556
    post eka aye kiyopan
    ------ Post added on May 29, 2024 at 1:03 PM
     
    • Like
    Reactions: NRTG

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ගමේ පාරට බස් එකක් දාගන්න...
    :rolleyes:
    *****කිරියෙ ඉන්න මහත්වරුන්ගෙන් ලොකු උදවුවක්*****
    අවුරුදු 20ක් වෙනව.. ගමේ ඉස්කොලේ යන පොඩි එවුන් තාම කිලො මීටර් ගානක් පයින් යනව..ලොකු එවුන් බයිසිකල් වල හරි මොටර් සයිකල් වල හරි යනව...මාරම දුකක් හිතෙනව..
    ******
    මට තියෙන ප්‍රස්නෙ..****
    ගමේ පාරට බස් එකක් දාගන්න මූලික පියවරේ සිට අවසන් පියවර දක්වා...දන්න එක්කෙනෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් කොටාගෙන යන්න..
    ***
    මගේ ගම වන ' වෙන්නොරුව' පිලිබදව පොඩි විස්තරයක්***
    කුරුනෑගල දිස්ත්‍රික්කයේ, අලව්ව සහ නාරම්මල අතර පිහිටා ඈති වෙන්නොරුව ගම්මානය වසර 20කට පමන කාලයක් එක් එක් දේශපාලුවන්ගෙ බොරු වලට අසුව පාරට තාර දමා තිබුනත් බස් එකක්වත් නොමතිව තිබෙන සුන්දර ගම්මානයකි ...
    ගමේ ස්වාමීන් වහන්සේලා, ඩොක්ටස්ලා, ලොයස්ලා සහ අනෙකුත් රාජ්ය සේවකයින් සහ උගත් අය සිටියත්, මෙතෙක් ඔවුන්ද මීට නිසි පියවරක් ගෙන නොමත..

    ඉතින් කිරියෙ ඉන්න කොල්ලො, කෙල්ලො.. මේකට පිලිතුරක් කොටාගෙන යන්න..
    ******ස්තූතියි...*******
    @urajdrlk mugen tama ahanna oni... bus tiyena dial ekak
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ගමේ බස් එක පටන් ගන්න ඕන තැනේ ඉඳන් බස් ස්ටෑන්ඩ් එකට දුර කීයක් විතර තියෙනවද?
    බස් ස්ටෑන්ඩ් එකට යන්න ඕනේම නැත්නම් ප්‍රධාන පාරකට(ඕන තරම් බස් අල්ලගන්න පුළුවන් හන්දියකට) වැටෙන තැනට දුර?
     
    • Like
    Reactions: NRTG